නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ සහ සම්මත කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් ඒකරාශීව කටයුතු කර
ඉදිරි සතියේදී ඒ පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවිය. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ සුජීව සේනසිංහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන,ජේ.
Asian Mirror වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ප්‍රේමනාත් දොළවත්ත2
- මෛත් රී ගුණරත්න2
- සමන් රත්නප්‍රිය2
- සුජීව සේනසිංහ2
- කාවින්ද ජයවර්ධන,ජේ.සි අලවතුවල,සුජිත් සංජය පෙරේරා
- රංජිත් මද්දුම බණ්ඩාර,පාර්ලිමේන්තු
- කාවින්ද ජයවර්ධන,ජේ.සි අලවතුවල
- ශිරාල් ලක්තිලක,ජනාධිපති
ආයතන- නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය4
- Parliament of Sri Lanka2
- Samagi Jana Balawegaya2
- සමගි ජන බලවේගයේ2
යතුරු පද- සාකච්ඡාවක්2
- සජබය2
- ගැන2
- මධ්‍යස්ථානයේ
- මූලස්ථානයේදී
- නියෝජිතයින්
- ඒකරාශීව
- විවාද
- පක්ෂ
- අතර
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා