22 ගැන නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය සහ සජබය අතර සාකච්ඡාවක්
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් එම පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ සහ සම්මත කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ සහ සියලු පාර්ශ්වයන් ඒකරාශීව කටයුතු කර
