ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත....
මීට අමතරව ඉතිහාසයේ එක් මාසයක් තුළ සිදු කළ වැඩිම ඖෂධ නිෂ්පාදනය සිදු කරමින් මාර්තු මස පෙති සහ කරල් මිලියන 385 ක් නිෂ්පාදනය කිරීමටත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය සැපයුම් අංශය ලබාදුන් සියලු ඇණවුම් හිඟයකින් තොරව 100 % සැපයීමට ද ක්‍රියාකර ඇති අතර නව ඖෂධ නිෂ්පාදන 05 ක් (Celecoxub Capsules 200 mg, Sitagliptin Tablets 100 mg, Methylprednisolone Tablets USP 4 mg, Folic Acid Tablets 400 mg සහ Montelukast Tablets IP 10 mg)…
IRI News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සෞඛ් ය හා ජනමාධ් ය අමාත් ය
- වෛද් ය නලින්ද ජයතිස්ස
- ජයන්ත විජයබණ්ඩාර
ආයතන- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
- රාජ් ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව
- ය හා
යතුරු පද- නිෂ්පාදනය2
- රාජ්‍ය2
- වැඩිම2
- ඉතිහාසයේ
- වර්ෂයේදී
- සංස්ථාවේ
- මිලියන
- ශ්‍රී
- සමත්ව
- කරයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා