රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදනය කරයි - ඖෂධ මිලියන 3600ක් හදලා
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ සුවිශාල ප්‍රගතියක් සනිටුහන් කරමින් 2025 වසර තුළ වැඩිම ඖෂධ නිෂ්පාදන ලෙස ඖෂධ පෙති සහ කරල් මිලියන 3625 ක් නිෂ්පාදනය කිරීමට සමත්වී ඇත....
