මහනුවර මෙට්රො බස් මාර්ග හඳුනා ගැනීමේ පරීක්ෂාවක්
මෙරට නාගරික පොදු ප්රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන් බස්නාහිර පලාත කේන්ද්ර කර ගනිමින් දැනට ක්රියාත්මක වෙමින් පවතින මෙට්රො බස් රථ සේවාව අගනුවරින් පිට පලාත් සඳහා ද ව්යාප්ත කිරීමේ සැලසුම
