මහනුවරට මෙට්රෝ බස් සේවාව ව්යාප්ත කිරීමේ මුල් පියවර තබයි
මහනුවර නගරය සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි මෙට්රො බස් රථ සේවාව ව්යාප්ත කිරීමේ සැලසුම යටතේ, යෝජිත බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂාවක් අද (15) ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
