බුක් ෆෙයාර් එකට සිලි බෑග් තහනම් - තමන්ගේ අසුරන අරං එන්න
ලබන සිකුරාදා (25) සිට ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ජනතාව තමන් මිලදී ගන්නා පොත්පත් රැගෙන යාම සඳහා පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරයි. විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ගැවසෙන මෙම පො