ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණීමේ දී සුදුසු බෑගයක් රැගෙන එන්නැයි ඉල්ලීමක්
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගැනීම සඳහා පැමිණෙන විට මිල දී ගන්නා පොත් රැගෙන යාමට සුදුසු, පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. පාරිභෝගියකයින් විශාල පිරිසක් පොත් මිල දී ගන්නා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී පොත් රැගෙන යාම සඳහා ප්ලාස්ටික් [...]
