මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලංකා පොස්පේට් සමාගම මඟ
