6 ஊடகங்கள்பிரபலமானவை
චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් දැලේ
ප්‍රාථමික කර්මාන්ත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් පටිපාටියෙන් බා
