මූලාශ්‍ර 2ක්
මෝටර් රථයක් දුම්රියක ගැටී පියදිගම දී අනතුරක්
ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇති අතර අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු සදහන් කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බව සදහන්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා