2 ஊடகங்கள்
මෝටර් රථයක් දුම්රියක ගැටී පියදිගම දී අනතුරක්
ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

Hiru Gossip எழுதியது
முழு கட்டுரையைப் படிக்கගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇති අතර අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු සදහන් කළා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බව සදහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு