අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 6ක්24 May 2026

කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ...

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපකට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, ⁠දැරණියගල , ⁠රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ⁠අයගම ⁠කුරුවිට හා ⁠ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.වර්ෂාධික කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 28,933 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ, රත්නපුර, ගාල්ල, කොළඹ, පුත්තලම හා කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 7,482 ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි.ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා ඇති පුද්ගලයින් සංඛයාව 1,731ක්.නිවාස 836 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.ඔවුන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි වේ.මේ අතර වර්ෂාධික කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියැදුරන් සඳහා වේග සීමා ප්‍රකාශයට පත් කර තිබිණි.මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. කේ. අබේධීර පැවසුවේ පැයට කිලෝමීටර් 60 වේග සීමාවන් යටතේ ගමන් කිරිමට රියැදුරන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

News First - සිංහල•24 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ, රත්නපුර, ගාල්ල, කොළඹ, පුත්තලම හා කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 7,482 ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි. නිවාස 836 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ
  • ග දෙපාර්තමේන්තුව
  • ත් රිවෙන්
  • රේම
ස්ථාන
  • කැළණි5
  • Colombo4
  • කළු ගඟේ4
  • පිටිය4
  • වත4
  • අත්තනගලු ඔය3
  • Kalutara3
  • කැලණි3
යතුරු පද
  • සුළු6
  • තත්ත්වයක්3
  • පැය3
  • ආශ්‍රිතව2
  • ඇඟවීමක්2
  • අනතුරු2
  • ඇඟවීම්2
  • ඉදිරි2
  • තුළ2
  • දෙපාර්‌තමේන්තුව

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත

  • වාරිමාර්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය දැන්ම සූදානම් වෙන්න, සුළු ගංවතුරක් එන්න ළඟයි!Hiru Gossip·24 May 2026
  • කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශිත පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් සිටින්න !Dasatha Lanka News·23 May 2026
  • අධික වර්ෂාවත් සමග ගංවතුර ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මොනවා ද?BBC News සිංහල·22 May 2026
  • Update - ඉදිරි පැය 48 කොළඹට සුළු ගංවතුර තත්ත්වයක් - වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්Dasatha Lanka News·22 May 2026
  • කැළණි ගගත් උතුරයි.. ගංවතුරක් එනවා..Lanka C News·22 May 2026
  • සුළු ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්!News First - සිංහල·22 May 2026
තවත් 2ක් බලන්න
  • කැළණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් - හංවැල්ලට විශේෂ දැනුම්දීමක්Dasatha Lanka News·22 May 2026
  • කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්අද දෙරණ·22 May 2026
සම්පූර්ණ වාර්තා