உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
6 ஊடகங்கள்24 மே, 2026

කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ...

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපකට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, ⁠දැරණියගල , ⁠රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ⁠අයගම ⁠කුරුවිට හා ⁠ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.වර්ෂාධික කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 28,933 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ, රත්නපුර, ගාල්ල, කොළඹ, පුත්තලම හා කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 7,482 ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි.ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා ඇති පුද්ගලයින් සංඛයාව 1,731ක්.නිවාස 836 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.ඔවුන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි වේ.මේ අතර වර්ෂාධික කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියැදුරන් සඳහා වේග සීමා ප්‍රකාශයට පත් කර තිබිණි.මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. කේ. අබේධීර පැවසුවේ පැයට කිලෝමීටර් 60 වේග සීමාවන් යටතේ ගමන් කිරිමට රියැදුරන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

News First - සිංහල•24 மே, 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ, රත්නපුර, ගාල්ල, කොළඹ, පුත්තලම හා කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 7,482 ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි. නිවාස 836 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நிறுவனங்கள்
  • කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ
  • ග දෙපාර්තමේන්තුව
  • ත් රිවෙන්
  • රේම
இடங்கள்
  • කැළණි5
  • Colombo4
  • කළු ගඟේ4
  • පිටිය4
  • වත4
  • අත්තනගලු ඔය3
  • Kalutara3
  • කැලණි3
திறவுச்சொற்கள்
  • සුළු6
  • තත්ත්වයක්3
  • පැය3
  • ආශ්‍රිතව2
  • ඇඟවීමක්2
  • අනතුරු2
  • ඇඟවීම්2
  • ඉදිරි2
  • තුළ2
  • දෙපාර්‌තමේන්තුව

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • වාරිමාර්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය දැන්ම සූදානම් වෙන්න, සුළු ගංවතුරක් එන්න ළඟයි!Hiru Gossip·24 மே, 2026
  • කැළණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශිත පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් සිටින්න !Dasatha Lanka News·23 மே, 2026
  • අධික වර්ෂාවත් සමග ගංවතුර ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මොනවා ද?BBC News සිංහල·22 மே, 2026
  • Update - ඉදිරි පැය 48 කොළඹට සුළු ගංවතුර තත්ත්වයක් - වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්Dasatha Lanka News·22 மே, 2026
  • කැළණි ගගත් උතුරයි.. ගංවතුරක් එනවා..Lanka C News·22 மே, 2026
  • සුළු ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්!News First - සිංහල·22 மே, 2026
மேலும் 2 காட்டு
  • කැළණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් - හංවැල්ලට විශේෂ දැනුම්දීමක්Dasatha Lanka News·22 மே, 2026
  • කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්අද දෙරණ·22 மே, 2026
முழு செய்தித் தொகுப்பு