සම්පූර්ණයෙන්ම හිස් කළ රජරට හදවත නැවත ගැබ්බර වෙයි
නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා නියඟය පැවති සමයේ සම්පූර්ණයෙන් හිස් කළ බෝවතැන්න ජලාශය මේ වනවිට යළි සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා අවසන
නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීම සඳහා නියඟය පැවති සමයේ සම්පූර්ණයෙන් හිස් කළ බෝවතැන්න ජලාශය මේ වනවිට යළි සම්පූර්ණයෙන් ජලයෙන් පුරවා අවසන
ඔහු සඳහන් කළේ, මේ වනවිට ජලාශයේ උපරිම ජල සීමාව සම්පූර්ණ කර ගැනීමට හැකිවී ඇති බවයි. නඩත්තු කටයුතු සහ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු දිවා රාත්‍රී නොතකා සිදුකරමින් නියමිත කාලයට පෙර සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් ඔහු පවසා තිබෙන බව සඳහන්. මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇති බෝවතැන්න ජලාශය ජල විදුලි නිෂ්පාදනය සහ රජරට කලාපය තෙත් කිරීම සඳහා සූදානම් බවද ජලාශභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා