වසර 50කට පසු පතුල පෙනුන 'බෝවතැන්න' යළි උපරිම ධාරිතාවට
වසර 50ක ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම හිස් කරමින් නඩත්තු කටයුතු සිදුකළ බෝවතැන්න ජලාශය, සති තුනකට ආසන්න නඩත්තුවෙන් පසු නැවත උපරිම ජල මට්ටම දක්වා පිරවීමට පියවර ගෙන තිබේ.
වසර 50ක ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම හිස් කරමින් නඩත්තු කටයුතු සිදුකළ බෝවතැන්න ජලාශය, සති තුනකට ආසන්න නඩත්තුවෙන් පසු නැවත උපරිම ජල මට්ටම දක්වා පිරවීමට පියවර ගෙන තිබේ.
රජරට හදවත බඳු මෙම ජලාශයේ අලුත්වැඩියා කටයුතු සඳහා පසුගිය අගෝස්තු 24 වනදා සිට ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගැනුණි. බෝවතැන්න ජලාශයේ මුල් ජල පරිමාව කියුබික් මීටර් මිලියන 56ක් වූවත්, 2014 සමීක්ෂණයකට අනුව එය කියුබික් මීටර් මිලියන 23 දක්වා අඩුවී තිබුණි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன