කොළඹ සිට දමාම් සහ රියාද් දක්වා ගුවන් ගමන් ලබන 01වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවයි
කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්රීලන්කන් ගුවන් සේවය කොළඹ සහ සෞදි අරාබියේ දමාම් හා රියාද් නගර අතර ක්රියාත්මක සියලුම ගුවන් ගමන් අත්හිටුවීම නොවැම්බර් 1 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ නොවැම්බර් 1 වැනිදා ද ඇතුළ
