6 sourcesTrending
දමාම් සහ රියාද් වෙත ශ්රී ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව නවතියි
සෞදි අරාබිය තුළ මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ, කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ සහ සෞදි අරාබියේ දමාම් (Dammam) හා රියාද් (Riyadh) ගුවන් තොටුපොළවල් අතර ක්රියාත්මක වන ගුවන් ගමන් සේවා එළඹෙන නොවැම්බර් මස 01 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට
