අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්7 Apr 2026

ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...

🔴 සෑම ඩීසල් ලීටරයකටම රු.100 ක සහනාධාරයක්. පෙට්‍රල් ලීටරයකට රු. 20 ක සහනාධාරයක්. මාස තුනක් වෙනුවෙන් ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රු. කෝටි 6000ක්.🔴 සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට රුපියල් 100ට අමතර තවත් රුපියල් 50ක සහනාධාරයක්.🔴 බහුදින යාත්‍රා එකවරකට ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක්🔴 වී සදහා පොහොර සහනාධාරය රු. 30000ක් දක්වා ඉහළ දැමේ.🔴 අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය රු.15,000 සිට රු.18,000 ක් දක්වා ඉහළට.🔴 තේ සඳහා පොහොර සහනාධාරය රු. 9000ක් දක්වා ඉහළට🔴 අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අප්‍රේල් මාසය සඳහා පමණක් ඉහළට. රු.17,500 දීමනාව 25,000 දක්වාත්, රු. 10,000 දීමනාව රු.15000දක්වාත් ඉහළට.🔴 මීළග විදුලි ගාස්තු සංශෝධනයකදී ඒකක 90ට අඩු පාරිභෝජනයක් සහිත පා⁣රිභෝගිකයින්ට සහනාධාරයක්.ආර්ථික සහන පැකේජයට රු. කෝටි 10,000ක්.

Lanka C News•7 Apr 2026
පෙට‍්‍රල්වලට 20ක්.. ඩීසල්වලට 100ක්.. ජනපති දුන් අවුරුදු සහන මල්ල මෙන්න..
[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මැයිමාසයේ සිට ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන සහන,මූල්‍යආධාර සහ කෘෂිකාර්මික සහනාධාරරැසක් මෙම සහන පැකේජයට ඇතුළත්වේ. අස්වැසුමසුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්සඳහාඅප්‍රේල්මාසයේ සිට ක්‍රියාත්මක වනපරිදි රුපියල් 17,500ක්ලබන අන්ත දිළිඳු කාණ්ඩයේ පවුල්සඳහා ගෙවීම රුපියල් 25,000දක්වාඉහළ නංවා ඇත (රුපියල්7,500කවිශේෂ දීමනාවකි). අතිරේකබෝග වගා කරන හෙක්ටයාරයකටරුපියල් 15,000ක්වපැවති සහනාධාරය රුපියල් 18,000දක්වාඉහළ නංවා ඇත.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ර කුමර දිසානායක
යතුරු පද
  • සහන2
  • පෙට‍්‍රල්වලට
  • එළඹෙනමැයි
  • ජනපතිගෙන්
  • ඩීසල්වලට
  • පැකේජයක්
  • අවුරුදු
  • දක්වාත්
  • ආර්ථික
  • දීමනාව

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ජනපතිගෙන් ආර්ථික සහන පැකේජයක්...News First - සිංහල·7 Apr 2026
සම්පූර්ණ වාර්තා