🔴 සෑම ඩීසල් ලීටරයකටම රු.100 ක සහනාධාරයක්. පෙට්‍රල් ලීටරයකට රු. 20 ක සහනාධාරයක්. මාස තුනක් වෙනුවෙන් ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රු. කෝටි 6000ක්.🔴 සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට රුපියල් 100ට අමතර තවත් රුපියල් 50ක සහනාධාරයක්.🔴 බහුදින යාත්‍රා එකවරකට ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක්🔴 වී සදහා පොහොර සහනාධාරය රු. 30000ක් දක්වා ඉහළ දැමේ.🔴 අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය රු.15,000 සිට රු.18,000 ක් දක්වා ඉහළට.🔴 තේ සඳහා පොහොර සහනාධාරය රු. 9000ක් දක්වා ඉහළට🔴 අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අප්‍රේල් මාසය සඳහා පමණක් ඉහළට. රු.17,500 දීමනාව 25,000 දක්වාත්, රු. 10,000 දීමනාව රු.15000දක්වාත් ඉහළට.🔴 මීළග විදුලි ගාස්තු සංශෝධනයකදී ඒකක 90ට අඩු පාරිභෝජනයක් සහිත පාරිභෝගිකයින්ට සහනාධාරයක්.ආර්ථික සහන පැකේජයට රු. කෝටි 10,000ක්.
මැයිමාසයේ සිට ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන සහන,මූල්‍යආධාර සහ කෘෂිකාර්මික සහනාධාරරැසක් මෙම සහන පැකේජයට ඇතුළත්වේ. අස්වැසුමසුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්සඳහාඅප්‍රේල්මාසයේ සිට ක්‍රියාත්මක වනපරිදි රුපියල් 17,500ක්ලබන අන්ත දිළිඳු කාණ්ඩයේ පවුල්සඳහා ගෙවීම රුපියල් 25,000දක්වාඉහළ නංවා ඇත (රුපියල්7,500කවිශේෂ දීමනාවකි). අතිරේකබෝග වගා කරන හෙක්ටයාරයකටරුපියල් 15,000ක්වපැවති සහනාධාරය රුපියල් 18,000දක්වාඉහළ නංවා ඇත.
Lanka C News இலிருந்து சுருக்கப்பட்டது
திறவுச்சொற்கள்- සහන2
- පෙට‍්‍රල්වලට
- එළඹෙනමැයි
- ජනපතිගෙන්
- ඩීසල්වලට
- පැකේජයක්
- අවුරුදු
- දක්වාත්
- ආර්ථික
- දීමනාව
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு