අනෝජන්ව නිදහස් කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා රාමඤ්ඤ මහනිකායේ සහ අමරපුර මහානිකායේ මහනාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සංදේශයක් භාර භාරදෙනු ලැබුවා. ඒ අනුව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ සහ අමරපුර මහා නිකායේ [...]
