3 sourcesTrending
සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහනාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබ

By Anukshika Editor
Read full article