මූලාශ්‍ර 2ක්
ඉන්දියාවෙන් පැන්න සැකකරු වාද්දූවෙන් අල්ලයි
හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් සමග ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ පසුව, එරට ආරක්ෂක අංශ භාරයෙන් මිදී මෙරටට පලාආ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද (30) සමත්විය.

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා