බෙලිඅත්තේ හෙරොයින් කිලෝ 3 සිද්ධියට තංගල්ලේදී සැකකරුවකු අත්අඩංගුවට
බෙලිඅත්ත, පලපොත, යායවත්ත ප්රදේශයේ නිවෙසක තිබී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ කිලෝ 03කට ආසන්න හෙරොයින් පාර්සලයට අදාළ සැකකරුවකු පෙරේදා (29) තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු
