මූලාශ්‍ර 4ක්
ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නදිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ තද වැසි ඇදහැලී තිබුණා. බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. එසේම බගවන්තලාව පුලියාවත්ත හොන්සි වතුයායේ ඉහළ කොටසේ පිහිටි වතු නිවාස පෙළකට අධික සුළං හේතුවෙන් විශාල මාර ගසක් කඩා වැටී තිබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත