4 sources
ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ තද වැසි ඇදහැලී තිබුණා. බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවලට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් වතු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. එසේම බගවන්තලාව පුලියාවත්ත හොන්සි වතුයායේ ඉහළ කොටසේ පිහිටි වතු නිවාස පෙළකට අධික සුළං හේතුවෙන් විශාල මාර ගසක් කඩා වැටී තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story