මූලාශ්‍ර 2ක්
හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි - ගමනාගමනයට බාධා
හැටන් ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් - බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
