හැටන් බලංගොඩ පාර සම්පූර්ණයෙන්ම වැසේ
හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට අද උදෑසන 11:00ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
හැටන් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට අද උදෑසන 11:00ට පමණ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
හැටන් ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් - බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. අද (20) උදෑසන 11:00ට පමණ මෙම පස් කන්ඩිය කඩා වැටී ඇති අතර, මේ වන විට හැටන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage