මූලාශ්‍ර 2ක්
අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නරුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූකොයිල් (Lukoil) ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පනවා තිබෙනවා. මෙය මොස්කව් නුවරට යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා