2 sources
අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.

By Hiru News Sinhala
Read full articleරුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූකොයිල් (Lukoil) ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පනවා තිබෙනවා. මෙය මොස්කව් නුවරට යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage