මූලාශ්‍ර 2ක්
පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම අපේ අරමුණයි - අගමැති
පරිසරයට හා සංස්කෘතියට හානි නොවන පරිදි, දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක පැතිකඩක් ප්‍රවර්ධනය කර සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා සාධාරණව ගලායාමට සැලැස්වීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ලෝක සංච
