සංචාරක ආදායම ගමට ගෙන යනවා
සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා ගලා යන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

පරිසරයට හා සංස්කෘතියට හානි නොවන පරිදි, දේශීය ප්‍රජාව සවිබල ගන්වන පරිසර හිතකාමී සංචාරක පැතිකඩක් ප්‍රවර්ධනය කර සංචාරක ආදායම ගමේ කුඩා ව්‍යවසායකයා දක්වා සාධාරණව ගලායාමට සැලැස්වීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. 2024 වසරේ සිට මේ දක්වා අප සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன