මූලාශ්‍ර 2ක්
කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පහළට. පිරිවැටුම රු. බිලියනය පනී
අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.97කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒකක 20,817.82ක් ලෙසින් එය සටහන් ව තිබුණි. දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 24.32කින් පහළ ගොස් ඒකක 5,896.40ක් ලෙසින් වාර්තා විය. අද දින දැකගත...
