කොළඹ කොටස් ලොකු පල්ලමකට..
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක ද්විත්වයම පහළ අගයක් සටහන් කරමින් අද (29) දින ගනුදෙනු නිමාවට පත්විය. දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 125.97කින් හෙවත් සියයට 0.60කින් පහත වැටී ඒකක 20,817.82ක් ලෙස සටහන් විය. මීට අමතරව, වඩාත් සක්‍රීය සමාගම් නියෝජනය කරන 'එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20' (S&P SL20) දර්ශකය ද ඒකක 24.32කින් (සියයට 0.41කින්) පහළ ගොස් ඒකක 5,896.40ක් ලෙස දි
