මූලාශ්‍ර 2ක්
ඉන්දියාවෙන් මාලදිවයිනට ණය සහනයක්
මාලදිවයින සඳහා ඉන්දීය රුපියල් බිලියන 48.50ක (අමෙරිකානු ඩොලර් මිලියන 506.58) ණය සහනයක් ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමාලදිවයින සඳහා ඉන්දීය රුපියල් බිලියන 48.50ක (අමෙරිකානු ඩොලර් මිලියන 506.58) ණය සහනයක් ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.

මාලදිවයින වෙනුවෙන් ඉන්දීය රජය සහාය දක්වන ඉන්දීය රුපියල් බිලියන 48.50ක (ඇමරිකානු ඩොලර් මිලියන 506.58ක) ණය පහසුකම අගෝස්තු 27 සිට ක්‍රියාත්මක වූ බව ඉන්දීය මහා බැංකුව පවසනවා. ඒ අනුව, මෙම ණය පහසුකම යටතේ එක් එක් ව්‍යාපෘති සඳහා වෙන වෙනම ණය ගිවිසුම් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන බවයි ඉන්දීය මහා බැංකුව සඳහන් කරන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා