ඉන්දියාවෙන් මාලදිවයිනට ණය සහනයක්
මාලදිවයින සඳහා ඉන්දීය රුපියල් බිලියන 48.50ක (අමෙරිකානු ඩොලර් මිලියන 506.58) ණය සහනයක් ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.

මාලදිවයින සඳහා ඉන්දීය රුපියල් බිලියන 48.50ක (අමෙරිකානු ඩොලර් මිලියන 506.58) ණය සහනයක් ඉන්දීය මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.

මාලදිවයින වෙනුවෙන් ඉන්දීය රජය සහාය දක්වන ඉන්දීය රුපියල් බිලියන 48.50ක (ඇමරිකානු ඩොලර් මිලියන 506.58ක) ණය පහසුකම අගෝස්තු 27 සිට ක්‍රියාත්මක වූ බව ඉන්දීය මහා බැංකුව පවසනවා. ඒ අනුව, මෙම ණය පහසුකම යටතේ එක් එක් ව්‍යාපෘති සඳහා වෙන වෙනම ණය ගිවිසුම් ඇති කර ගැනීමට හැකියාව ලැබෙන බවයි ඉන්දීය මහා බැංකුව සඳහන් කරන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு