මූලාශ්‍ර 3ක්
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (25) ක්‍රියාත්මක වුනා.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නපාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (25) ක්‍රියාත්මක වුනා.

අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්කොන් පන්දුවාර 20 තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ජයග්‍රාහී ලකුණු 146ක ඉලක්කය පන්දුවාර 16ක් තුළ හඹා යමින්. ශ්‍රී ලංකාවට තරගයෙන් කඩුළු 09ක ජයක් හිමි වුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත