3 ஊடகங்கள்
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
පාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (25) ක්‍රියාත්මක වුනා.

Hiru News Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கපාකිස්තානයේ පැවැත්වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (25) ක්‍රියාත්මක වුනා.

අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්කොන් පන්දුවාර 20 තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ජයග්‍රාහී ලකුණු 146ක ඉලක්කය පන්දුවාර 16ක් තුළ හඹා යමින්. ශ්‍රී ලංකාවට තරගයෙන් කඩුළු 09ක ජයක් හිමි වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன