මූලාශ්ර 2ක්
මැදපෙරදිග උණුසුම ඉහළට - ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.

ඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබෙනවා. එම බලකායේ ප්රකාශක හොසේන් මොහෙබි මේ බව ප්රකාශ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය ප්රහාරාත්මක සහ අසමමිතික ආරක්ෂක ප්රවේශයක් දක්වා වෙනස් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා