2 sources
මැදපෙරදිග උණුසුම ඉහළට - ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.

By Hiru News Sinhala
Read full articleඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) තර්ජනය කර තිබේ.

ඉරානයට ප්රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබෙනවා. එම බලකායේ ප්රකාශක හොසේන් මොහෙබි මේ බව ප්රකාශ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය ප්රහාරාත්මක සහ අසමමිතික ආරක්ෂක ප්රවේශයක් දක්වා වෙනස් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage