මූලාශ්ර 9ක්
බද්දේගම ත්රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට
බද්දේගම ප්රදේශයේ දී ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
