5 sourcesTrending
පාතාලය සහ පොලීසිය අතර කොස්ගොඩදී වෙඩි හුවමාරුවක්
වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට කොස්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. එම පුද්ගලයන් දෙදෙනා පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. එහිදී වලාන දූෂණ
