මූලාශ්‍ර 2ක්
කොණ්ඩ රංජිගේ තොරතුරකට සුසාන භූමියකින් පිස්තෝලයක් ගොඩගනී
රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' නැමති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, ගණේමුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක, මිනීවළක් තුළ සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
