3 ஊடகங்கள்பிரபலமானவை
කොණ්ඩ රංජිගෙන් ලද තොරතුරකට අනුව මිනීවළක සැඟවූ විදෙස් පිස්තෝලයක් සොයාගනියි
රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' නැමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, ගණේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ සුසාන භූමියක මිනීවළක් තුළ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුරු ද
