මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයෝ හා යාත්රාව කන්කසන්තුරය වරායට
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන එයි. යාපනය, ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී පෙරේදා (03) නාවික හමුදා භාරය
