2 sources
මෙරට මුහුදු සීමාවේ අනවසර මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ අනවසර මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා . ඒ සමගම ධීවර කටයුතු සඳහා ඔවුන් භාවිත කරන ලද ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ . යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු
