මෙරට ලක්ෂ 6ක ජනතාවකට තවමත් සුරක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් ජීවත්වන නමුත්,
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් ජීවත් වන නමුත්, පවතින්නේ නිවාස ඒකක ලක්ෂ 60ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම නිවාස අර්බුදයට විසඳුම් ලෙස රජය විසින් නිවාස 31,000ක විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එහි පළමු අදියර යටතේ නිවාස 19,000ක් අලුතින්ම ඉදිකිරීම හෝ දැනට පවතින නිවාස නැවත අලුත්වැඩියා කිරීම සිදු කරන බව පැවසීය.
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- සුසිල් රණසිංහ2
- රන්මලී සෝමසිරි
ආයතන- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ2
යතුරු පද- මෙරට2
- ලක්ෂ2
- සුරක්ෂිත
- ගෙවල්
- තවමත්
- නිවාස
- ස්ථිර
- අර්ධ
- ඇමති
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා