මෙරට ලක්ෂ 6කට තවමත් සුරක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නෑ
මෙරට ලක්ෂ 6ක ජනතාවකට තවමත් සුරක්ෂිත හෝ අර්ධ ස්ථිර නිවාස නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව මෙරට පවුල් ලක්ෂ 61ක් ජීවත්වන නමුත්,
