නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා . එම සංවිධානය සඳහන් කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අනතුරු අඟවා තිබූ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි . ඒ අනුව අද (22) පස්වරු 4 සිට හෙ
