2 ஊடகங்கள்
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (24) පෙරවරු 4.00 සිට හෙට (25) පෙරවරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වෙනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, ගම්පහ,හම්බන්තොට,කළුතර,මහනුවර,කෑගල්ල,කු
